Tuesday, April 10, 2012

නුඹ නැති පාළුව.....

පුංචි හිතකට ගොඩාක් ලොකු තනිකමක් දැනුනා, කාටවත් නොකියා හොර රහසෙම එළියට ආවා,
මෙන්න මුලු මිදුලෙම අමුතු ලෝකයක් මැවිලා පුටුවකුත් අරන් ඇවිත් පිණි බිංදු වලින් තෙමි තෙමි මාත් ඒ ලෝකෙට ගියා.............................................




6 comments:

  1. හඳ නේද... හෙනං හරි.. බොට පිස්සු !!!

    පිස්සුවෙන් උනත් ලස්සනයි ගනිපු පින්තූර මාඩෝ..

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්දනේ අයියා.....
      පිස්සු තමයි ඉතිං..... :D :D :D

      ස්තුතියි සහෝ.....

      Delete
  2. මම බැලුවා මේ මොකක්ද කියන්න හදන්නෙ කියලා, අනේ මලේ බොටත් හිතෙන දේවල් ........

    ReplyDelete
    Replies
    1. හද මෝදු වෙන කාලෙනෙ අයියා....... ;)

      Delete
  3. ඇත්තටම ලස්සනයි....
    ලප නොම වන් සද සේ සොමි ගුණෙනා....

    ReplyDelete
  4. පින්තූර ටික ලස්සනයි.. ෆොටො ගන්න කාරණාව උඩින් අයියල දෙන්නක්ම කියලා තියෙන්නේ.. :)

    ReplyDelete