Monday, December 5, 2011

28 DAYS_දින 28




දින විසි අටක් නිදිමරා රෑ වැඩ කොට
බලා හිදිමි නෙත් අයා තව දින පහක්
පිරිසිඳු වී පැමිණේන තුරු නුඹ
හොඳින් හිර කොට ඇතුලට දමන්න