Thursday, March 29, 2012

පුංචි ගෝලයගෙන්.......























 
මගේ ගුරුතුමීට,

ළමයි දඟ කරාවි,
සත්තයි ඔයාට මාව මතක් වෙයි..

හදිස්සියේ සද්දේ වැඩි උනොත්,
මාව මතක් නොවි ඉන්නෑ..

නිකමට හරි වැඩියෙන් ප්‍රශ්ණ ඇහුවොත්,
අපෝ ඔයාගේ ප්‍රශ්ණ පත්තරේ..

පුංචි කමට හුරතල් උනොත්,
බබා වගේනේ අනේ ඔයා..

ඒත්.................

ළමයි කියාවි,

"ගුරුතුමී හරි හොඳයි"

එදාට..,,

"ඔයාට හොඳට උගන්නන්න පුලුවන්,
ගුරුකම උපතින්ම ඇවිල්ලා තියනවා"

මතක්වෙයි.



 ඉතිං...... මේ පුංචි ගෝලයව කවදාවත් අමතක වෙන එකක් නෑ.......

6 comments:

  1. පුංච් බලාපොරොත්තුවක්... ලස්සනයි..

    අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...... සතු‍ටුයි මේ පැත්තට ආවට

      Delete
  2. ගුරුතුමීට ගෝලයා නැතුව පාලු ඇති.... සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. hmmmmmmmm............. එහෙම කියමුකෝ ;) ;)

      Delete
  3. අඩෝ.. ගොඩාක් කල්නේ පටන් අරන්.. මම අදනේ දැක්කේ.. චික්.. අර පළවෙනි පෝස්ට් එකේ මම චාටර් උනාද මන්දා....

    දැන් ඉතින් කියවන්න එපැයි ඔක්කොම....

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.....
      එකම දවසේ post දෙකකට comment දෙකක් වැටෙනව කියන්නේ මට ලොකු හයියක්.......

      කියවල බලලා අඩු පාඩු කියන්න, ඉදිරියට දාන post වලදි ඒක මට ගොඩක් වැදගත්....

      Delete