Wednesday, February 13, 2013

මතක පොතේ පිටුවක්




 



දවසක දැකපු හීනයක් ගැන මතක් වෙද්දි,
ජීවිතේ කියන්නෙ ඒ හීනේ නේද කියලා හිතුනා......

දවසක වුන බලාපොරොත්තුවක් මතක් වෙද්දි,
අරමුණක් කියන්නේ බලාපොරොත්තුවක් නේද කියලා හිතුනා......

දවසක මුමුණපු වචන මතක් වෙද්දි,
ශක්තිය කියන්නේ ඒ වචන නේද කියලා හිතුනා......

දවසින් දවස අතීතේ මතක් වෙද්දි,
මම ජීවත් වුනේ ඔයා නිසා නේද කියලා හිතුනා......

10 comments:

  1. දවසක මේ ටික බ්ලොග් එකේ දාද්දි......

    ReplyDelete
    Replies
    1. කවදාහරි දවසක එයා දැනගනීවි නේ....

      Delete
  2. දැන් හොරයි ලියනවා...

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි ප්‍රශ්ණ තිබ්බා මචං... දැන් ආයිමත් නිදහසේ ලියන්න හිතන් ඉන්නවා... :)

      Delete
  3. මං නිසා???

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා....

      ජයවේවා රජා...

      Delete
  4. ඉතින් අපි මක්කෙයි කියන්නේ මේවට?

    ReplyDelete
    Replies
    1. අම්බලමට ගොඩ වෙලා කුරුටුගාලා යන්න තමයි ඉතිං...

      සතුටුයි මඩිස්සලේ නිශාන් ගොඩ උනාට අම්බලමට

      Delete
  5. හ්ම්ම්... මොනාද කියන්නේ කියලා හිතුවේ මම..

    ReplyDelete