Saturday, February 16, 2013

කාටත් හොරා...

Camera : OLYMPUS T-110

නුඹට හොරා 
නුඹම දිහා
බලා සිට
දෙනෙත අයා
අසුරු සැනින් 
ගත්තා සින්නක්කර
නුඹේ සොදුරු රුව
කාටත් හොරා
~ ~ ~


14 comments:

  1. මාත් ඔය විදියමයි බං.. සේරම හොරෙං තමා...ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
    Replies
    1. අහ.... එල එල... :)

      ස්තුතියි Naleen Dilruksha අම්බලමට ගොඩ උනාට....

      Delete
  2. එල කොල්ලෙක්! :) දාන්න 5ක්...

    ReplyDelete
    Replies
    1. 5.........යි !!! :D

      ස්තුතියි ඒකාධිපතියා මේ පැත්තට ගොඩ උනාට

      Delete
  3. ලස්සනයි. ‍පින්තූරෙයි, කවියයි දෙකම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න...

      Delete
  4. නියමයි ලස්සනයි සුපිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමී4යූ~chami4u

      සතුටුයි අම්බලමට ගොඩ උනාට..

      Delete
  5. පට්ට!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ෆොටො ගන්නේ ඔහොම තමා.. කියලා ගත්තම ලස්සන අඩු වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. පොටෝ එකක් කියලා ගන්නකොට ඒකේ තියෙන තාත්වික බව නැති වෙනවා.. මොකද අපි අපේ ඉරියව් පොටෝ එක සදහා හිතලම හදාගන්න නිසා..... :)

      Delete
  7. කළු සුදු පසුබිමත් එක්ක තියෙන ගම්මානෙක සුන්දරත්වයත් එක්ක නවීන පන්නෙට ඇදුම් ආයිත්ම් වලින් සැරසුනු මේ දැරිවි කියන කතාව මගේ සිත් ගත්තා... පැදි පෙළත් අව්‍යාජයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පියුමි..
      ඇත්තටම ඔව්, ලොකු කතාවක් කියනවා... !!

      Delete