Tuesday, October 2, 2012

මම





යුනිකොඩ් කරන්න හිතුනත්.. මේකට මේ විදිය හොදයි කියල හිතුනා

16 comments:

  1. Replies
    1. ඇයි හිරු... ??? පොස්ට් එක චා ද??

      Delete
  2. හිතකට තනිකම ලං වුනාම දැනෙන හැඟීම මේ පද අතර තිබෙනවා.අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Eshani..
      ගොඩක් සතුටුයි අම්බලමට ගොඩ උනාට..

      Delete
  3. හැමෝම එහෙම තමා
    විවිධ විවිධ තැන් වල විවිධ විවිධ විදිවලට
    අපි හැමෝම ගොඩක් තැන් වල අඬනවා
    ඒත් ලෝකෙට පේන්නේ අපේ වෙස් මූණ විතරයි..!

    when u posting an image : width එක පෝස්ට් එකේ සයිස් එකට වඩා 20px විතර අඩුවට අරන් center එකට align කරන්න. එතකොට ලස්සන වේවි.., අනික size එක දෙනකොට අර විදියට කලාම original size එක දෙන්නත් පුලුවන් කිසි අවුලක් නැතුව..!

    එහෙනම් ජය වේවා..! :)

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... කොල්ලෙක් වීම නිසා ඔය ප්‍රශ්ණය ගොඩක් බලපානවා. දරා ගැනීමේ හැකියාව වැඩි උනත්, ඒකෙත් සීමාවක් තියෙන්න ඕනේ...

      ස්තුතියි සහෝ අම්බලමට ගොඩ උනාට...

      සහෝ, ඉමේජ් කේස් එක මට ටිකක් පැහැදිලි මදියි... ඉමේජ් එක පොටෝශොප් වලින් ස්කෙල් කරන්න ඕනේද??

      Delete
  4. හැබැයි පොඩ්ඩක් විතර හයියෙන් කවුරුවත් නැති තැනකට ගිහින් ඇඩුවා නම් කෑ ගහලා හිතේ තියන දුක ටිකක් හරි තුනී වෙලා යාවි

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ... හොදම තැන තමයි මහ මුහුද... කාගෙන්වත් වදයක් නැතුව නිදහසේ අඩන්න උනත් පුලුවන්...

      ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට..

      Delete
  5. ඇඩෙනවා ඈ... :(

    මටත් තිබ්බා ඔහොම කාලයක්... ඒත් දැන් නිදහස්.

    දැන් - අයි හේට් ලව් ස්ටෝරීස් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඔව් සහෝ...
      ඇහෙන් වැටෙන කදුළු වලට වඩා හිතෙන් වැටෙන කදුළු බරයිලුනේ බං..

      ආදරය අමු අඹ වගේලුනේ රාජෝ... :D
      කන එකාට ඇඹුලයි, බලන් ඉන්න එකාගේ කෙල උනනවා...
      කාපු එකා තමයි දන්නේ පස්සේ හැදෙන බඩේ අමාරුවේ තරම...

      ස්තුතියි රාජතුමනි මේ පැත්තට වැඩියට...
      රාජ සම්පත් ලැබේවා.. ජයෙන් ජයම වේවා..... !!!

      Delete
  6. උපරීමයි සහො.... :D

    ReplyDelete
  7. මචං පොඩි පැහැදිලි කිරීමක් කරපං....

    ReplyDelete
  8. දුක ගැන දුකින්ම හැමදාම බැලුවොත් දුකටම පෙනෙයි.බලන ඇහැ අනුව දුකත් සතුටක් කරගන්න අපිට පුළුවන් නම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔව් ඒ අදහසත් නරකම නෑ...

      ස්තුතියි Harshani අම්බලමට ගොඩ උනාට

      Delete