Tuesday, September 11, 2012

3 in 1

කලකට පස්සේ එකම පොස්ට් එකේ කෑලි 3 ක්ම දැම්මා ඕං..


Camera : OLYMPUS T-110 | Location : Ruwanwalisaya - An'pura

Camera : OLYMPUS T-110

Camera : OLYMPUS T-110
නිවාඩු පාඩුවේ යන්න එක දවසින් ගිහින් එන්න පුලුවන් ගමනක් තමයි මේ, රූපේ යටින් දාලා තියෙන විදියට අනුරාධපුරේ තමයි පොට් එක.. හරිම ලේසියි ගමන.. පාන්දර 4.30 ට කොටුවෙන් (පුත්තලම් පාර) තියෙන බස් එකේ නැගලා උදේ 9.00 වෙද්දි අනුරාධපුරෙන් බහින්න පුලුවන් :D බලන්න කොච්චර සිම්පල් ගමනක්ද, පැය 4ක් නිදාගෙන යන්න පුලුවන් නිසා නින්දේ ඇරියස් එකක් හිටින්නෙත් නෑ.. ආයිමත් හවස 4.30 ට අනුරාධපුරෙන් නැග්ගාම 9.30 ට විතර කොටුවට එන්න පුලුවන්.. 

සතියේ දවසක යනවනම් තමයි ගොඩක් හොද, තදබදයක් නැති නිසා හිතේ හැටියට වැද පුදා ගන්න පුලුවන්...

අමාරුයි කියලා හිතුවට අමාරු නෑ... කතාවක් තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියල...

8 comments:

  1. මල්ලි දැන් අනුරාධපුරේමයි ඉන්නේ නේද... මරු ෆොටෝස් ටික මචං... සිරා ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. නෑ අයියා, පිනක් දහමක් කරගන්න පන්සල වැද පුදාගෙන එන්න ගියා....

      තෑන්ක්ස් මචං..

      Delete
  2. ලස්සන ෆොටෝ ටික. සුබ පැතුම්!

    ReplyDelete
  3. ලස්සනයි යාලු..
    තව ෆොටෝස් ටිකක් අරන් එන්නකො හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. අනිවා හිමින් සැරේ දාන්නම්කෝ....
      ස්තුතියි යාලු...

      Delete