Monday, August 27, 2012

හුදකලාව




Camera : OLYMPUS T-110 | Location : Kalabongo_Hikaduwa
 
ඒ හීනෙට මම ගොඩක් ආදරේ කරා
ඒත් ඒක හීනයක් විතරයි කියලා දැනගනිද්දි
මම ගොඩක් පරක්කුයි, 
වෙන හීනයක් දකින්නත් හිත දෙන්නෑ
මොකද ආදරේ කරපු හීනේ මතකයන් තාමත් තියෙනවා
ඉතිං මම මේ හුදකලාවේ ඉදන් පරණ හීනෙම දකිනවා


10 comments:

  1. හීන ඔක්කොම හැබෑ නොවෙන තරමට හොදයි කියලා වෙලාවකට හිතෙනවා ඇත්තටම ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රොබින්, හීන තියෙන්නේ බලන්න විතරයි.. එත් කරුමේට ඒක මතක් වෙන්නේ හීනෙන් ඇහැරුණ වෙලාවටමයි..

      ස්තුතියි අම්බලමට ගොඩ උනාට

      Delete
    2. ස්තුතියි විමුක්ති මේ පැත්තට ආවට...

      Delete
  2. එළ කිරි.. හරියට නිකන් මටම ලිවුවා වගේ..

    ReplyDelete
    Replies
    1. හුදකලාව ගොඩක් අය එක එක විදියට විදිනවා නේ...

      ස්තුතියි ධම්මික මේ පැත්තට ආවට...

      Delete
  3. " ඉතිං මම මේ හුදකලාවේ ඉදන් පරණ හීනෙම දකිනවා.."

    ඒකෙන් තව තවත් හිත රිදෙනව නේද කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හිත රිදුනත් කරන්න තියෙන එකම දේ ඒකනම්....

      Delete
  4. අනේ මන්ද..ඒත් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවි.....

      Delete