Thursday, April 26, 2012

ඇස ගිය තැන

වෙසක් පටන් ගන්නකොටම වහිනවා.... එපා වෙනවා...
වහින එක එක්කෝ වැහැපන් හේදිලා යන්න.. මොන උදේ ඉදන් චුරු චුරු ගානවා....
ඒත් මේ අහස් දෙයියෝ 5 වෙද්දි නම් දෙනවා දොඹෙන්, ඇයි යකෝ අපි ගෙදර යන්නේ නැද්ද....
වැඩක් නෑ කතා කරලා...... ස්වභාදහමත් අපිත් එකක් ගෙමටමයි එන්නේ.....

චුරු චුරුව අස්සේ අපේ ඔපීසියේ ගත්ත පොටෝ කෑලි දෙකක් දාන්න හිතුනා,

ඕන්න එහෙනම් බලලා ඉන්න,

ද diමියා

 
නොක්කාඩුවට පසුව ඔබේ වත.......

10 comments:

  1. ෆට්ට පොටෝග්‍රැෆි.......... එල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිරිපුතා,
      ගොඩක් සතුටුයි ගොඩ උනාට....

      Delete
  2. ලස්සන පිංතූර දෙකකි...

    ReplyDelete
  3. එල එල වැඩේ නැගලම යනවා. තව ඇවිදලා කරලා ෆොටෝ ගනින්... අපි දැකලා නැති තැන්, අපිට මග ඇරුණු තැන අපිට පෙන්නපන්.... සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. මේවා නම් තියෙන්නේ ඔපීසිය ඇතුලේ බං.... තව තැන දෙක තුනක් තියෙනවා ඒවාත් දාන්නම්කෝ....

      ස්තුතියි සහෝ.... පටන්ගත්තේ උඹෙන්නේ....

      Delete
  4. එල එල.... ද දිමියාට මම වැඩියෙන් ලයික්....

    ReplyDelete