Monday, April 23, 2012

අපේ ගමේ තැන් - 1 (ඇස නැවතුන තැන් ටිකක්)

මාඩා අවුරුදු කාලේ ගමේ පොඩි කරක් ගැහුවා කියලා මතක ඇතිනේ, ඉස්සෙල්ලා ලිපියෙන් තිබුනේ ඒකේ එක කොටසක්, කලින් ගියේ නැත්තම් මෙන්න පාර,

ඉතිං ඒ පන්සලේ දී මඩා ගත්ත පිංතූර ටිකක් මේ....
පතා ආවෙමි හිමියනේ...


දල්වන්නට පෙර..


ගසේ සිසිල උරුම පොළවටයි...
මිය යන අපි...


දැල් වූ පහන්සිළු එකි නෙක මියදුනා, ළංවු අප දෙතැනක තනි වූනා..

පිපී පරවෙන්නට නුඹේ උර මත අවසරයි....

10 comments:

  1. ඇත්තටම ලස්සන පින්තූර ටිකක්.. නියමයි..

    ReplyDelete
  2. මනූජ නියමයි මචං... පීන්තූර ටික නම් මරු... වෙසක් කාඩ් එකකටත් එල ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ,
      ම්... ඒක නම් එළ අදහසක් මචං....

      Delete
  3. අඩේ උබත් අම්බලන්ගොඩද වෙලාවක් තියනවානං කලුවඩුමුල්ල පන්සල පැත්තෙත් ගිහින් බලපං

    ReplyDelete
    Replies
    1. ඔව් මචං කලුවඩුමුල්ල පන්සලත් මගේ ලිස්ට් එකේ තියෙන එකක්...

      උඹ අම්බලන්ගොඩ ද??

      Delete
    2. ඔව් කන්දෙගොඩ

      Delete
    3. අඩෝ එළ නේ අල්ලපු ගමේ නේ... මම පින්නදුවේ. කොහෙද ඉස්කොලේ ගියේ???

      Delete
  4. නිසල වුණත් කතාකරන පින්තූර.. හරිම ලස්සනයි සහෝ..
    බලාපොරොත්තු වෙනවා තවත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරිය.... ඉදිරි ලිපි වලින් බලාපොරොත්තුව ඉටු වෙවි..

      Delete