Wednesday, August 8, 2012

තුරුලේ සැනසෙන්න මොහොතකට පෙර

ගොඩ දවසකින් පොටෝ කෑල්ලක් දාන්න උනේ නෑනේ... ඔන්න අද දැම්මා...

එකොමත් එක දවසක හැන්දෑකරේ මුහුද පැත්තේ රස්තියාදු වෙද්දි තමයි මට මේ හොරේ අහු වුනේ,
දවල්ට අපිට කොච්චර සද්දේ දැම්මත්, හැමදාම හවසට අඩියක් ගහල ගෙදට පූසා වගේ එන සයිමන් මාමා වගේමයි, කිසි වෙනසක් නෑ... හිමින් සැරේ ඇවිත් අර අරයාගේ තුරුලේ වැටෙන්නේ අපිටත් හොරා... ඒත් ඉතිං ඔන්න අද නම් හොරේ අහු උනා.......




 
Camera : Sony Ericsson J20i_5mp | Location : Ambalangoda Rest house Beach



10 comments:

  1. මරු... උඹ දැන් වැල්ල පැත්තේ කැරකෙනා වැඩියි...

    ReplyDelete
    Replies
    1. :D මොනව කරන්නද අයියා... රිලැක්ස් වෙන්නත් එපැයි

      Delete
  2. අහ් ලස්සන පිංතූරයකි...

    ReplyDelete
  3. ම්ම්...
    ලොව පුරා
    දාවලේ
    කරක් ගසා
    මහන්සියට
    පොඩ්ඩක්
    ඇලවුනා
    මහ සයුර
    තුරුළේ
    නොදකින් මේකා
    එකත් දලා
    බ්ලොග් එකේ..

    හිහ්..හිහ්.. හිතට ආපු සිතුවිල්ලක් සහෝ.. ලස්සන පින්තූරේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අඩේ..... පට්ටම පට්ටයි.....
      ස්තුතියි අම්බලමේ කුරුටු ගෑවට....

      Delete
  4. ලස්සන පින්තූරයක්..

    ReplyDelete
  5. හරිම හරිමම ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු හිමාවි... :)

      Delete