Friday, August 24, 2012

මාද බඹරෙකි.......

Camera : Sony Ericsson J20i




හැඩකාර නූඹ
උඩින් ඉද මට
රගනායුරු
පෙන්නා යට මට
කට ඇර බලා
සිතමි නිරතුරු
උඩ ඇති ලස්සන යටත් ඇත්නම්
මාද බඹරෙකි.......

8 comments:

  1. නියමයි මාඩා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලු සහෝ

      Delete
  2. ලස්සන අදහසක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්....

      Delete
  3. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවී....

      Delete