Monday, December 5, 2011

28 DAYS_දින 28




දින විසි අටක් නිදිමරා රෑ වැඩ කොට
බලා හිදිමි නෙත් අයා තව දින පහක්
පිරිසිඳු වී පැමිණේන තුරු නුඹ
හොඳින් හිර කොට ඇතුලට දමන්න







5 comments:

  1. වැඩක් නැහැ ඇතුලට දැම්මට, පටස් ගාලා ආපහු යනවනෙ ....
    සෝක් වදන් ටික .......

    ReplyDelete
  2. @ පන්සල් හංදිය : අයියලවත් දන්නැද්ද ටිකක් තියාගන්න විදියක්........................ :D

    ReplyDelete