Wednesday, September 28, 2011

නුඹයි...


අවසනයද ආරම්භයද
සිනාවද කඳුලද
අඳුරද ආලෝකයද
පද වල ජීවයද නුඹයි..

තනිකමට අදරය පෙව්
ආදරයට අරුතක් දුන්
අරුත්බරව මගේම වූ
සෙනෙහෙබර බිරිඳ නුඹයි..

දරුවනට මවක් වූ
වැඩිහිටියනට දුවක් වූ
විටෙක මට සොයුරියක් වූ
මගේ සුදු මැණික නුඹයි...




.........................................................................................................................
කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා......

No comments:

Post a Comment