Thursday, April 21, 2011

නොමැතිව ඔබ ළඟ......


දහසක් තරුකැට තිබුනත් අහසට.,
කුමටද සද නැතිනම් රෑ අහසක්...
දහසක් රළ පෙල තිබුනත් කුමටද.,
නැතිනම් සයුරට වැලි තලයක්...
දහසක් තුරුගොමු තිබුනත් කුමටද.,
නැතිනම් ඵලබර එකදු ගසක්...
තිබුනත් කුමටද මේ හැම මා හට
නොමැතිව ඔබ ළඟ එක මොහොතක්....

මාඩා කාලෙකට කලින් මූණු පොතට දාපු කවියක් මේක, අම්බලමටත් දාන්න හිතුනා.......


අදහස් කුරුටු ගාලා යන්න අමතක කරන්න එපා.......

3 comments:

  1. තිබුනත් කුමටද මේ හැම මා හට

    නොමැතිව ඔබ ළඟ එක මොහොතක්....

    නියමයි මචං... මාර ගති....

    ReplyDelete
  2. එල පද වැල් ටික හොඳ තේරුමක් තියනවා ..... ඔහොම යං ඔන්න මමත් පස්සෙන් එනවා .......

    @prasanna86k,
    කවුද කොල්ලො බොට මතක් වුනෙ ......... අර අන්තිම පොස්ට් එකේ ලියලා තිබුන අක්කලා ගැන වත්ද .........

    ReplyDelete
  3. comment දාලා මාඩාව දිරිමත් කරනවට බෝහොම ස්තුතියි...

    @කල්හාර.. දන් නෑ බං මාළු යාලුවට එක එක කාලෙට එක එක ඒවා වෙනවනේ.... :D :D

    ReplyDelete