එකොමත් එක දවසක හැන්දෑකරේ මුහුද පැත්තේ රස්තියාදු වෙද්දි තමයි මට මේ හොරේ අහු වුනේ,
දවල්ට අපිට කොච්චර සද්දේ දැම්මත්, හැමදාම හවසට අඩියක් ගහල ගෙදට පූසා වගේ එන සයිමන් මාමා වගේමයි, කිසි වෙනසක් නෑ... හිමින් සැරේ ඇවිත් අර අරයාගේ තුරුලේ වැටෙන්නේ අපිටත් හොරා... ඒත් ඉතිං ඔන්න අද නම් හොරේ අහු උනා.......
Camera : Sony Ericsson J20i_5mp | Location : Ambalangoda Rest house Beach |
මරු... උඹ දැන් වැල්ල පැත්තේ කැරකෙනා වැඩියි...
ReplyDelete:D මොනව කරන්නද අයියා... රිලැක්ස් වෙන්නත් එපැයි
Deleteඅහ් ලස්සන පිංතූරයකි...
ReplyDeleteස්තුතියි මචාං
Deleteම්ම්...
ReplyDeleteලොව පුරා
දාවලේ
කරක් ගසා
මහන්සියට
පොඩ්ඩක්
ඇලවුනා
මහ සයුර
තුරුළේ
නොදකින් මේකා
එකත් දලා
බ්ලොග් එකේ..
හිහ්..හිහ්.. හිතට ආපු සිතුවිල්ලක් සහෝ.. ලස්සන පින්තූරේ.. ජය වේවා..
අඩේ..... පට්ටම පට්ටයි.....
Deleteස්තුතියි අම්බලමේ කුරුටු ගෑවට....
ලස්සන පින්තූරයක්..
ReplyDeleteThnx සහෝ
Deleteහරිම හරිමම ලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි හිරු හිමාවි... :)
Delete