Camera : OLYMPUS T-110 | Location : Kalabongo_Hikaduwa |
ඒ හීනෙට මම ගොඩක් ආදරේ කරා
ඒත් ඒක හීනයක් විතරයි කියලා දැනගනිද්දි
මම ගොඩක් පරක්කුයි,
වෙන හීනයක් දකින්නත් හිත දෙන්නෑ
මොකද ආදරේ කරපු හීනේ මතකයන් තාමත් තියෙනවා
ඉතිං මම මේ හුදකලාවේ ඉදන් පරණ හීනෙම දකිනවා
හීන ඔක්කොම හැබෑ නොවෙන තරමට හොදයි කියලා වෙලාවකට හිතෙනවා ඇත්තටම ....
ReplyDeleteසහතික ඇත්ත..
Deleteඒක ඇත්ත රොබින්, හීන තියෙන්නේ බලන්න විතරයි.. එත් කරුමේට ඒක මතක් වෙන්නේ හීනෙන් ඇහැරුණ වෙලාවටමයි..
Deleteස්තුතියි අම්බලමට ගොඩ උනාට
ස්තුතියි විමුක්ති මේ පැත්තට ආවට...
Deleteඑළ කිරි.. හරියට නිකන් මටම ලිවුවා වගේ..
ReplyDeleteහුදකලාව ගොඩක් අය එක එක විදියට විදිනවා නේ...
Deleteස්තුතියි ධම්මික මේ පැත්තට ආවට...
" ඉතිං මම මේ හුදකලාවේ ඉදන් පරණ හීනෙම දකිනවා.."
ReplyDeleteඒකෙන් තව තවත් හිත රිදෙනව නේද කියලා හිතෙනවා..
හිත රිදුනත් කරන්න තියෙන එකම දේ ඒකනම්....
Deleteඅනේ මන්ද..ඒත් ලස්සනයි!
ReplyDeleteස්තුතියි හිරුහිමාවි.....
Delete