වහින එක එක්කෝ වැහැපන් හේදිලා යන්න.. මොන උදේ ඉදන් චුරු චුරු ගානවා....
ඒත් මේ අහස් දෙයියෝ 5 වෙද්දි නම් දෙනවා දොඹෙන්, ඇයි යකෝ අපි ගෙදර යන්නේ නැද්ද....
වැඩක් නෑ කතා කරලා...... ස්වභාදහමත් අපිත් එකක් ගෙමටමයි එන්නේ.....
චුරු චුරුව අස්සේ අපේ ඔපීසියේ ගත්ත පොටෝ කෑලි දෙකක් දාන්න හිතුනා,
ඕන්න එහෙනම් බලලා ඉන්න,
ද diමියා |
නොක්කාඩුවට පසුව ඔබේ වත....... |
ෆට්ට පොටෝග්රැෆි.......... එල...
ReplyDeleteස්තුතියි කිරිපුතා,
Deleteගොඩක් සතුටුයි ගොඩ උනාට....
එලස්...
ReplyDeleteස්තුතියි මචං......
Deleteලස්සන පිංතූර දෙකකි...
ReplyDeleteතැන්ක් මචං...........
Deleteඑල එල වැඩේ නැගලම යනවා. තව ඇවිදලා කරලා ෆොටෝ ගනින්... අපි දැකලා නැති තැන්, අපිට මග ඇරුණු තැන අපිට පෙන්නපන්.... සුභ පැතුම්...!
ReplyDeleteමේවා නම් තියෙන්නේ ඔපීසිය ඇතුලේ බං.... තව තැන දෙක තුනක් තියෙනවා ඒවාත් දාන්නම්කෝ....
Deleteස්තුතියි සහෝ.... පටන්ගත්තේ උඹෙන්නේ....
එල එල.... ද දිමියාට මම වැඩියෙන් ලයික්....
ReplyDeleteතැන්කු තැන්කු.....
Delete