tag:blogger.com,1999:blog-5455163039272295057.post4067927166435347828..comments2023-10-20T17:01:49.171+05:30Comments on මාඩා ගේ අම්බලම: සන්නාලියනේ... සන්නාලියනේ.... (rap version)මාඩාhttp://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5455163039272295057.post-78732654722704423702011-06-19T09:00:34.252+05:302011-06-19T09:00:34.252+05:30@ කිඩෝ, රැපක් විදියට මචාං... කවියක් විදියට කිව්වනම...@ කිඩෝ, රැපක් විදියට මචාං... කවියක් විදියට කිව්වනම් ලොකු අවුලක් වෙන් නෑනේ....මාඩාhttps://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-14651787883316132632011-06-18T22:41:52.882+05:302011-06-18T22:41:52.882+05:30මේ උබලා අර කිව්ව මෙව්ව එක කියපු තාලෙ මොකක්ද බන්.. ...මේ උබලා අර කිව්ව මෙව්ව එක කියපු තාලෙ මොකක්ද බන්.. බොලා ඒක කිව්වේ කිවියක් විදිහටද නැත්තං රැපක් විදිහටද නැත්තන් මොන විදිහටද?කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-81829189505257060212011-06-18T21:58:39.109+05:302011-06-18T21:58:39.109+05:30එකනේ මචාං.... අර සිංදුවක් තියෙන්නේ ආයේ ආයේ එන්නේ න...එකනේ මචාං.... අර සිංදුවක් තියෙන්නේ ආයේ ආයේ එන්නේ නෑ..... කියලා....ඒ වගේ තමයි ආයි කවදාවත් එන්නේ නෑ ඒ කාලේ......මාඩාhttps://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-81766773120223320742011-06-13T12:39:22.287+05:302011-06-13T12:39:22.287+05:30එල පනිෂ්මන්ට් එකක්නෙ දීලා තියෙන්නෙ ........
ඔය කාල...එල පනිෂ්මන්ට් එකක්නෙ දීලා තියෙන්නෙ ........
ඔය කාලේ නොගත්ත ෆන් කවද ගන්නද .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-61559064211416359332011-06-11T21:18:30.972+05:302011-06-11T21:18:30.972+05:30@Prasanna : තෑන්ක්ස් සහෝ....
@හරි: මේ වගේ කමෙන්ට් ...@Prasanna : තෑන්ක්ස් සහෝ....
@හරි: මේ වගේ කමෙන්ට් එනකොට නොලියා කොහොමද යාලු...මාඩාhttps://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-10115761460645168632011-05-10T17:43:44.552+05:302011-05-10T17:43:44.552+05:30අදයි මේ පැත්තෙ ආවෙ....
මට බොහොම සන්තෝසයි ඉස්කෝලෙ ග...අදයි මේ පැත්තෙ ආවෙ....
මට බොහොම සන්තෝසයි ඉස්කෝලෙ ගිය එකෙක් බ්ලොග් අවකාසෙ හමුවීම ගැන......
දිගටම ලියමු එහෙනම්.......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-64067312475616308252011-05-02T18:27:03.641+05:302011-05-02T18:27:03.641+05:30ඔබ පළවෙනි වික්රමේනේ... ලියපංකෝ තව ඇතිනේ....ඔබ පළවෙනි වික්රමේනේ... ලියපංකෝ තව ඇතිනේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-40578914475701604482011-04-21T21:25:24.859+05:302011-04-21T21:25:24.859+05:30බෝහෝම ස්තුතියි සහෝ කුරුටු ගැවට.....
මචෝ.... බලන්...බෝහෝම ස්තුතියි සහෝ කුරුටු ගැවට.....

මචෝ.... බලන් ගියාම මාඩා කියන්නෙත් වැදගත් නමක් නේ.... එල එල කාටද ඉතිං ආඩම්බර......

අනිවා ලියනවා මචාං..... ඉදහිට නෙවෙයි ඇවිත් නැවතිලා හරි ඉදලා කුරුටු ගාපන්... මේ විදියට දෙන ශක්තියට ගොඩාක් ස්තුතියි....

දැන් අයින් කරනවා සහෝ... දැන තමයි දන්නේ එහෙම එකක් තියෙනවා කියලා....

ආයිත් දවසක ඇවිත් එන්න......මාඩාhttps://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.comtag:blogger.com,1999:blog-5455163039272295057.post-69096683856210161262011-04-20T23:04:06.473+05:302011-04-20T23:04:06.473+05:30"මාඩා" අපේ ලොකු තාත්ත කෙනෙකුත් හිටියා ඒ ..."මාඩා" අපේ ලොකු තාත්ත කෙනෙකුත් හිටියා ඒ නමින් ...

සහෝදරයා සන්නාලිය රැප් කරාද නැත්තං රේප් කරාද ? ... කොහොම හරි පට්ටම නැති උනත් ... ටිකක් පට්ට සීන් එක ..

ලියපංකො දිගටම ... ඉඳල හිටල ඔලුව දාලා යන්න අපිත් එන්නම්

අනික තමයි ලියන ඒවට කමෙන්ට් වැටෙනවට කැමතිනම් මෙන්න මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා දාන්න ... ඒව මහ වදයක් . කමෙන්ට් කරන්න අමාරුයි ඒව තියෙද්දීහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com