Saturday, October 29, 2011

ටොමි & පඬි

ගොඩ කලෙකට පස්සෙ පුන්චි කතාවක්....

මේක අපෙ බුවෙකුට උන දෙයක්... (මඩක් තමයි)


ඔන්න අපේ පඬි කියලා බුවෙක් ඉන්නවා... සිරා පොරක්... අඩින්නේ කපුගේ kit එක,,


ඔන්න ඉතින් මේ බුවා ගියාලු දවසක් තමන්ගේ කෑල්ලගේ ගෙදර.... ඒ හුටප්පරේ අම්මා විතරලු දන්නේ.... කෙල්ලගේ තාත්තා දන්නැලු.... කොහොමින් කොහොම හරි එදා මාමන්ඩිය ගෙදරලු ....
දැන් ඉතින් කොල්ල හොද ලමය වගේ ආගිය තොරතුරු කත කර කර ඉන්නවලු.....
මාමන්ඩි කොල්ලව ගෙට ගත්තේ නෑ ලු.... එලියේ පු‍ටුවක වඩිවෙල කතාවලු දැන්....
ඒත් එක පාරටම....................................................
පුන්චි වාතයක් ගියාලු අපෙ මේ වීර පුතාට....

මාමන්ඩිය: ටොමි.....

කියලා ටිකක් සැරෙන් කිව්වලු, කොල්ලට දැන් happy ලු... පු‍ටුව යට හිටපු බල්ලා නිසා card එක බේරුන එකට...

ඔහොම තව ටික වෙලවක් යනකොට... අයි පාරක් incomming ලු....  පඬි පුතා ක්‍රමේට එ call එකත් answer කරාලු....

ඒ පාරත් මාමන්ඩියා ටොමි..... කියලා මලම පැනල සැරෙන්ම කිව්වලු..

අපේ එකා එත් ගොඩලු.......
එත් එක්කම කොල්ලට ආයිමත් වාතයක් set උනාලු......

ප්ට්ක්.... ප්ට්ක්.... ඩෝන්............................. :D

මාමන්ඩි නැගිට්ටලු 
ටොමි පල අහකට තව ටිකකින් ඕකා තොගේ ඔලුවේ රෙනව.. පල පල ද්හු කිව්වලු.........

_______________________________________________________

blog ලෝකේ පීන පීන ඉන්න මාලු සහෝ අද කතා කරා.... blog වලින් මාඩාට මුලින්ම කතාකරේ උඹ තමයි මචාන්....  මාඩාට මුල්ම comment එක දැම්මේත් මුලින්ම සෙවනැල්ල වුනේත් මාලුවම නේ.... සතු‍ටුයි අඳුර ගන්න ලැබිම...... :D